මේ ටික මතක තියාගෙන ගැම්මෙන් ඉදහල්ල.
ගෝඨබය කියල එකෙක් ගෙනල්ලා රතිඤ්ඤා පත්තුකරල ,කිරිබත් කාල
පොහොර ටික නැති කලා උඹ උන්ගෙ ගොට්ටන්ගෙන් පොහොර ඉල්ලුවද
රට බංකොලොත් කරල තෙල් නැතිව වාහනෙ තෙල්පෝලිමේ තියල, කොල අතු ,ඉටිරෙදි වලින් වහල පයින් ඇවිත් ආයෙ පයින් ගිහින් දුක් වින්ද උඹ උන්ගෙන් තෙල් ඉල්ලුවද?
කරන්ට් එක නැතිව බැටරියකට වයර් අමුනගෙන දරුවො පාඩම් කෙරෙව්වා උඹ උන්ගෙන් කරන්ට් එක ඉල්ලුවද?
ගෑස් නැති උනා,හැම භාන්ඩයක්ම එකට තුන්ගුනයකින් මිල වැඩි කලා( උදා- රුපියල් 5ට තිබ්බ ගිණි පෙට්ටිය 20 කලා,රුපියල් 900ට තිබ්බ සිමෙන්ති කොට්ටෙ 3200 කලා,රුපියල් 50,60 තිබ්බ සබන් කැටේ 145 කලා
රුපියල් 10ට තිබ්බ පෑන රුපියල් 50 කලා)
කොටින්ම කියවවනම් pulsar ,Fz පැදපු එකා ct100 පදින තැනට දැම්ම
ගෝල්ඩ්ලිෆ් එක බීපු එකා බීඩියට දැම්ම ,, වඩුවැඩ කරපු එකා මේසන් වැඩ කරපු එකා වැඩ නැතිව හූල්ලමින් හිටිය
උඹල මේව උන්ගෙන් ඉල්ලුවද ? නෑනෙ ,නෑනෙ
එහෙනම් රෙද්දටද කෙලවලා දීපු රටක් මාස තුනක ආන්ඩුවෙන් සියල්ල අංගසම්පූර්ණ වෙන්න කියල කින්ඩි දාන්නේ ඇයි කියල ගැම්මෙන් අහපල්ල
කොටින්ම මිනිස්සු කරන්ට්,තෙල් ,ගෑස් නැතිව දුක් විදිද්දි මහ එවුන් උඩින් යමින් රට සවාරි යමින් ,බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරමින් කටයුතු කරද්දි ඔය කටවල් පූට්ටු වෙලා තිබුනෙ ඇයි කියල අහපල්ල
මේ රටේ බදු බර දරාගන්න බැරිව උගත් මිනිස්සු රට දාල යනකොට, විසඳනව කියල ඇවිත් රනිල් කෑලි කෑලි විකුණල ,ණය ගන්නකොට රනිල් පොර කියල දගලන ලදරු මානසිකත්වය ගැන ඇත්ත කතාව ගැන මොකක්ද කියල ගැම්මෙන් කියල දියල්ල
ගැම්මෙන් , ගැම්මෙන් ඉදපල්ල
........................ ............
*දශක ගානක් හොරා කාපු වලව් හාමුලගෙ කකුල්වලට පෑගිල හිටපු ජනතාව අපේ පංතියේ පොඩි මිනිහෙක් ජනාධිපති කරගත්ත කියල ගැම්මෙන් ඉදහල්ල
ඒ පත්කරපු ජනාධිපති විශාල උත්සව නැතිව,වරප්‍රසාද අඩුකරගෙන සාමාන්‍ය මිනිහෙක් වගෙ රට පාලනය කරන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ඡන්දෙ දින්නට පස්සේ වෙනද වගෙ මිනිස්සුන්ට හිංසා නොකර පාරවල්වල කිරිබත් කාල,රතිඤ්ඤා පත්තුකරල පලිගත්තෙ නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ජනාධිපති ,ඇමතිල තමන්ගේ සනුහරේ අමාත්‍යාංශවලට පුරවගෙන ,රට සවාරි යමින් සංදර්ශන නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ වැසී තිබූ කර්මාන්ත ශාලා අරම්භ කරමින් දැවැන්ත ආයෝජන රටට ගේන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
බංකොලොත් රට නිල වශයෙන් බංකොලොත් බාවයෙන් මුදා ගත්තෙ අනුරල කියල ගැම්මෙන් ඉදහල්ල
විකුණන්න හදපු ආයතන,සම්පත් බේරගෙන ගොවියත්,දුගියත් වියාපාරිකයනුත් බේරගෙන සීරුවට මේ ගහන ගේම දැකල ගැම්මෙන් ඉදහල්ල
දින්නොත් විදෙස් සම්බන්ධතා නැතිවෙනව,ආගම විනාශ කරනව,පෙරහැර නවත්වනව, රට ලේ විලක් වෙනව,ඩොලරය ඉහල යනව,කොටස් වෙළඳපොල කඩා වැටෙනව ,තෙල් නැතිවෙනව,ගෑස් නැතිවෙනව වගේ මඩ ගහපුව බොරු කරපු එක ගැන ගැම්මෙන් ඉදහල්ල
හාල් ඇටේ අල්ලගෙන දගලද්දි බොහෝ භාන්ඩවල , බෙහෙත්වල මිල අඩුවීම ගැන ගැම්මෙන් ඉදහල්ල
කුඩු මාධ්‍ය හා ජවාරම්කාර මාධ්‍ය කිහිපයක් (හිරු,දෙරණ ) ආන්ඩුව වට්ටන්න හිතන් කරන ප්‍රචාර පරම සත්‍ය කියල පිලිගන්නෙ නැතිව ඇත්ත දැකල ගැම්මෙන් ඉදහල්ල
කොටින්ම උත්සව පලකට ගියාම සම්බා රයිස් එක කාල එළියට ඇවිත් කැකුළු හාල් ඤැහ් ගාන තක්කඩින්ට විරුද්ධව ගැම්මෙන් ඉදහල්ල
විධායක ජනාධිපති කෙනෙක් ඉන්න 2/3 ආන්ඩුවට සහය දෙන උඹලට ගැම්මෙන් ඉන්න බැරිනම් රටටම කෙලවල පරාද වෙල ගිය හාමුලගෙ හෙන්චයියන්ට කොහොමත් ගැම්මෙන් ඉන්න බෑ කියල තේරුම්ගෙන ගැම්මෙන් ඉදහල්ල
ඡන්දය දීපු හා දුන්න වගෙ රගපාපු ,දෙන්න කෙනෙක් නැති නිසා දෙන්නම් වාලෙ ඡන්දෙ දීපු අය තේරුම්ගෙන නොතේරෙන කමට බනින අයට තේරුම්කරල,තක්කඩි කමට අපහාස කරන අයට ගැම්මෙන් උත්තර දීපල්ල
නිවාස,සුපෝඛබොෝගී වාහන අතඇරල,රට පුරා තියෙන ජනාධිපති මන්ධිර අත ඇරල,රට ඇතුලත ගුවන් ගමන් අත ඇරල ,ආරක්ෂාව අඩුකරගෙන, ඒ විතරක් නෙවෙයි මිලියන ගනන් වැටුප් අතඇරල රට හදන්න ස්වෙච්ඡාවෙන් ( වැටුප්,වරප්‍රසාද නොගෙන) වැඩකරන ලේකම්ල,උපදේශකල දාගෙන මේ රට හදන ගේම තමයි මේ ගහන්නේ කියල ගැම්මෙන් ඉදහල්ල
හොද දේවල් කප්පරක් තියෙද්දී හාල් ඇටේ, බස් ,බයික් කෑලි ගැන කියමින් ආන්ඩුව පෙරලන්න හිතනවනම් ඒව හීන කියල තේරුම්කරල ,මිනිස්සුන්ට පොහොසත් රටක්,ලස්සන ජීවිතයක් හදනවම තමයි කියන ගැම්ම තියාගෙන ගැම්මෙන් ඉදහල්ල .

0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.