Showing posts with label රගහල. Show all posts
Showing posts with label රගහල. Show all posts
Sunday, September 28, 2025
Wednesday, August 7, 2024
වෙනස් විය යුතුයි ලෝකය
කෞශල්‍යා ප්‍රනාන්දු
සිතුවෙමු වරක අප එක්සිත්වඑහෙත් විපර්යාසය ඔබ දුටුවේඅන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි එකම බසකින් කතා කළමුපෙරදින අපිසහෝදරත්වය අරබයාමිහිරි ගී ගැයූ වෙමු අපි එහෙත් ප්‍රේමය ඔබ දුටුවේ අන් අයුරකිමම එහිවෙනස් අරුතක් දුටුවෙමිඅන්ධව සිටි වග මා දනිමි මම දැන්විනිවිද දකිමිමම ඔබේ හදවත දැන්මරාඅද ඔබ මම මරානිදහස් කරම්මිනිස් වග...
✘ නාට්‍ය : "මර්සාද්" (Marat-Sade)
✘ නාට්‍ය නිර්මාණය : සුගතපාල ද සිල්වා
✘ ගායනය : කෞශල්‍යා ප්‍රනාන්දු

"මා කියන්න හදන දේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒ තේරෙන තාක් කල් පන්සිය පනස් වාරයක් වුව නැවත නැවත ඉපදුනත් මට කමක් නෑ‘ 1964 දී ‘හරිම බඩු හයක්‘ නාට්‍ය යේ රංග පත්‍රිකාවට ලිපියක් සපයමින් මම එසේ කීවෙමි.අදත් අවුරුදු විසිතුනකට පසුවත් (1986දී) කියන්නට ඇත්තේ ඒ කතාවමයි."ජර්මන් නාට්‍යකරුවකු වූ පීටර් වයිස්ගේ මරාසාද් මා තෝරාගත්තේ ආන්න ඒ නිසාමය. මෙයින් කියවෙන දහම දස සෙනෙක් දස විදියකට තේරුම් ගත්තාවේ. අවශ්‍ය දස විදියකට හෝ තේරුම් ගැනීම පමණය. මිනිසුන්ගේ සිත අවදි කරන්නේ මේ අවබෝධය විසිනි.අවබෝධයෙන් ජීවත්වන මිනිසා නිරන්තරව ප්‍රශ්න නගයි. ‘කෙස්වැටියෙන් ැල්ලා ඇද කොට්ටඋරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ජීවිතය දෙස බලන්නට‘ මං සලසන්නේ මේ ප්‍රශ්න නැගීම ය.
---- සුගතපාල ද සිල්වා
Subscribe to:
Posts (Atom)