Sunday, September 28, 2025
Wednesday, September 10, 2025
ඇණ නවන ළපටි පැල
හෙන වදින මුර කපොළු
පැන රහසෙම පැමිණ
මනපිනන
සතුට දෙමින්
දුම් ගුලි හද කිදන
පින ලැබුන මල් කවුඩු
සිත් අහසේ රැදුනු
ඇන නවන ළපටි මල
තනමල්විල පිපුණ
ඇස ගැසෙන ලගක නැත
රුදු වන මැද පිපුන
කුස රුදුන රෝ දුකට
ඔසුවක් ලෙස දෙවන
මස පිසින විට දමන
රසකාරක ලෙසින
ඇස ගැටුන
මල් කැකුල
තනමල්විල පිපුන
හෙන වදින මුර කපොළු
පැන රහසෙම පැමිණ
මනපිනන
සතුට දෙමින්
දුම් ගුලි හද කිදන
සනසිමන පෙම මතුර
මිතුරන් වට කරන
දෙන දුමින
ඇද හදට
සිතිවිලි රස කරන
ගුණ තිබුනා ගුණ නොදෙන
දුමටම තැන දෙවන
වන පෙතින රැක දෙමින
තනමල්විල උයන
හෙන වදින මුර කපොළු
පැන රහසෙම පැමිණ
මන පිනන
සතුට දෙමින්
දුම් ගුලි හද කිදන
පින ලැබුන මල් කවුඩු
සිත් අහසේ සරන
ඇණ නව ළපටි මල
තණමල්විල පිපුන
Subscribe to:
Comments (Atom)