සී සී කඩ විසිරුන සිතිවිලි
දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ
නැතිව
හුදකලාවේ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේයි
නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා යන කාලය
දැනෙනවා කාටා ත් එක විදියට
ගිණියම් ඉර
සද සිසිලස
අතරේ හොයනවා හොයනවා
අපි කවුරුද
ගී යකි ලොව
සිතුවම් කල
අතරේ අහනවා බලනවා
මේ අපි කවුරු ද
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
ඇහෙන රිද්මේ නැහැවී
ඇදී යන්නේ ඈතින් ඇතට පාවි.
සුවද සේ
මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටා.....ත් එක විදියට
ගිණියම් ඉර
සද සිසිලස
අතරේ හොයනවා හොයනවා
මේ
අපි කවුරුද
ගී යකි ලොව සිතුවම් කල
අතරේ අහනවා බලනවා
මේ
අපි කවුරු ද
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනවා හොයනවා
මේ
අපි කවුරුද
ගී යකි ලොව සිතුවාම් කල
අතරේ අහනවා බලනවා
මේ
අපි කවුරු ද